උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව – A/L Technology Subjects Overview technology a/l subject

by SOUthkoreaquIZ



주제 관련 자료 강의 계획서 (Grade 12/13) – / 교과서 – 2019 대학 입학 핸드북 – 특별 감사 – Mr. Indrajith Jayakody Voxly Randeera – Wayamba University SL Ms. Tushani – Uwa Wellassa University SL Intro Music – TosoTv – Good Intro 음악 배경 음악 – Niwel & SKANDR – Pura Vida _Speed ​​Up – by #No_copyright_Music Outro – 지식 TV – 저작권 Outro 없음 .

Images related to the topic technology a/l subject

උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව - A/L Technology Subjects Overview

උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව – A/L Technology Subjects Overview

Search related to the topic උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව – A/L Technology Subjects Overview

#උසස #පළ #තකෂණවදය #වෂය #ධරව #Technology #Subjects #Overview
උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව – A/L Technology Subjects Overview
technology a/l subject
여기에서 많은 유용한 정보를 볼 수 있습니다: 여기에서 더 보기
여기에서 많은 유용한 정보를 볼 수 있습니다: 여기에서 더 보기

You may also like

46 comments

Along The Road 13/12/2021 - 7:12 Chiều

මේ අවුරුද්දේ ඉඳන් වයඹ විශ්වවිද්‍යාලයේ අලුතෙන් Automation Technology ගැන පාඨමාලාවක් පටන් ගත්තා. 2019 උසස් පෙළ ලියලා ඇතුලත් වෙන අයගේ ඉඳන් ඉදිරියට ඒ පාඨමාලාව හදාරන්න පුළුවන්.

Reply
the valadictorian✌ 13/12/2021 - 7:12 Chiều

Can we do tech in English medium?

Reply
the valadictorian✌ 13/12/2021 - 7:12 Chiều

Im going to do A/Ls in 2027. This was a great help to choose ma fav❤

Reply
Rashmi Rashmi 13/12/2021 - 7:12 Chiều

Science teacher kenek wenna barida…..06 sita 09 panthiya dakwa uganna

Reply
Rashmi Rashmi 13/12/2021 - 7:12 Chiều

Tech karala judo,police SI kenek wenna puluwanda

Reply
Rashmi Rashmi 13/12/2021 - 7:12 Chiều

Tech Wala thiyena subject 03 ma Thora ganna onida

Reply
Rashmi Rashmi 13/12/2021 - 7:12 Chiều

Tech karanna o/l maths science English walta awama resute eka mokakda

Reply
Sherin Nathasha 13/12/2021 - 7:12 Chiều

Tec කරනවනම් Mathes වලට C එකක් ඕනීමද ? S බැරිද සර්

Reply
NUOKEY BEATS 13/12/2021 - 7:12 Chiều

Et /sft / bs කරොත් මොනාද තියා ජොබ්

Reply
Nirman Deshitha 13/12/2021 - 7:12 Chiều

Bst and Agri කලාම තියන හොදම ජොබ් මොනවාද ?

Reply
Enosh Perera 13/12/2021 - 7:12 Chiều

Tech karala airport hoda job walata giyahakida

Reply
Amaya Sathasarani 13/12/2021 - 7:12 Chiều

මට science s maths c. මට bio tech (bt,sft,ict) කරන්න බැයිද… ඒම අමාරුද

Reply
මයික් ටයිසන් 13/12/2021 - 7:12 Chiều

BST කරලා තියෙන jobs මොනවද 🙂🙄

Reply
Nimal Rupasingha 13/12/2021 - 7:12 Chiều

ගොඩාක් වටිනවා…😍

Reply
Chamod Rithushan 13/12/2021 - 7:12 Chiều

Technology digre ekk gnn puluwn private university monwd

Reply
Mis. Darshi 13/12/2021 - 7:12 Chiều

Colombo campus yanna tech walata Bst, sft, ict, Al wala kochchara resalt ekak balanawada

Reply
Mis. Darshi 13/12/2021 - 7:12 Chiều

Sir AL walata sft,bst,ict karoth profeser kenekuth wenna puluwanda..tawa job tiyanawalu ne ane

Reply
Rashmi Anuththara 13/12/2021 - 7:12 Chiều

Software engineering sadaha thora ganna one subject 3k kiyannako. Ikmaninma reply eka balaporoththu wenawa

Reply
Inoka Sadamali 13/12/2021 - 7:12 Chiều

Graphic designe paththen yanna hithan inna kenek hatiyata me tec subjects thoragaththoth hodaid?

Reply
I N U K A 13/12/2021 - 7:12 Chiều

මන් 22 A/l .. මම මැත්ස් කරලා අව්ල් නිසා දැන් ටෙක් වලට මාරු වුනා … දිගට ම කරගෙන යනකොට ප්‍රශ්නයක් වෙයිද ( කරගන්න අමාරුවෙයිද ? කාලයත් එක්ක

Reply
Dineth Sandeepa 13/12/2021 - 7:12 Chiều

Aniwaren dadnadena krna nthmm kela weno agdakimen kiyne

Reply
Dinidu Kavishka 13/12/2021 - 7:12 Chiều

Sft,Bst,Agri විශයන් කලාට අවුලක් නෑනේද…z core එක අඩුවෙන්නේ නෑනේ..

Reply
Sandun Chamara 13/12/2021 - 7:12 Chiều

aiye math tec karanna inne 2023. Mata SFT ET Geography krarata aulak neddah.mata ict tikak amarui.man ol walata kara.ane kiyannako

Reply
Maleesha Samudhini 13/12/2021 - 7:12 Chiều

Technology jkaranna awama sudusukam monawada

Reply
Semuthu Birdseye 13/12/2021 - 7:12 Chiều

Aiye mn 2020 biology valin al kre, p6 epama vela thynne,mt 2022 tec kroth awlk nathi veida, alla ganna amaru veida venamama subject ekk nisa

Reply
INF TEEDY 13/12/2021 - 7:12 Chiều

Software enginior ynn teak krla puluwnd

Reply
sl song hub 13/12/2021 - 7:12 Chiều

Technology, maths wage amaruda

Reply
PRAMOD K. DILSIKA BALANGOD 13/12/2021 - 7:12 Chiều

SFT, ET, GEOGRAPHY karala SOFTWARE INGINIYAR Kenek wenna beyida?

Reply
Nikka production 13/12/2021 - 7:12 Chiều

මීඩියා එක්ක කරන්න හොද ටෙක් subject දෙකක් කියන්නකො

Reply
A.M Dayarathna 13/12/2021 - 7:12 Chiều

Sft godk amaruda

Reply
Suresh Dilshan 13/12/2021 - 7:12 Chiều

Tech කරන්න o/l සුදුසුකම් මොනාද

Reply
Rehani Amanadi 13/12/2021 - 7:12 Chiều

Et,Sft,Goegrapy මේ විශයන් තුන ගැලපෙනවද

Reply
Himasha Nathmini 13/12/2021 - 7:12 Chiều

Ane eke maths subject eka gana tikak pahadili karannko.e subject ekata clz nane ane

Reply
NFK gaming 13/12/2021 - 7:12 Chiều

Et,sft , it කරන්න පුලුවන් නේහ්

Reply
GAMEING SHASHA 13/12/2021 - 7:12 Chiều

Ganan walata A. Vidiyawat S karnna puluwan da

Reply
༺Sadeep Mihiran༻ 13/12/2021 - 7:12 Chiều

SFT, ET එක්ක higher maths කලොත් වාසියක් තියෙවද(z core eka aulda ekata)(2023)

Reply
Nadeesha Nadeesha 13/12/2021 - 7:12 Chiều

Maths part ekh Al maths part ekh tharam amarud

Reply
sumax Channel 13/12/2021 - 7:12 Chiều

💪❤thanks

Reply
හශේන් ශෙහාර 13/12/2021 - 7:12 Chiều

ET,SFT,IT ගැලපෙනවද

Reply
Maleesha Kavindi 13/12/2021 - 7:12 Chiều

මට maths, science, it, – B sinhala – S අනිත් ඔක්කොම C මට tec කරන්න පුලුවන්ද . Reply එකක් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා…❤️

Reply
Gayashan Achira 13/12/2021 - 7:12 Chiều

අය්යෙ මගේ රිසාල්ට් එක 4/9 ගණිතය,විද්‍යාවට S තියෙනවා මට ටෙක් කරන්න පුලුවන්ද ?

Reply
donal nimroth 13/12/2021 - 7:12 Chiều

ඇත්‍තටම ගොඩක් හොදයී ❤️‍🔥❤️‍🔥

Reply
[pathum] ® 13/12/2021 - 7:12 Chiều

රටකට යන්න පුලුවන්ද 𝐭𝐞𝐜 𝐤𝐚𝐫𝐨𝐭𝐡 🤔

Reply
Ama s 13/12/2021 - 7:12 Chiều

Sir මම 2023 Al ලියන්නෙ මට maths C science W මේ පාර science දෙන්නම් කියලා Et,Sft,Ict කලොත් මට අමාරු වෙන එකක් නැද්ද. මං ගොඩක් ආසයි ටෙක් කරන්න 😢😢

Reply
Lakshika Chathu 13/12/2021 - 7:12 Chiều

ජෛව විද්‍යා තාක්ශනවෙදයේදි කරන්න හොදම subject මොනවද

Reply
Pasidu Dananjaya 13/12/2021 - 7:12 Chiều

Sft,bst,bs karata kamak nadda

Reply

Leave a Comment